
Chathura Ramanayake
SSC, යුධ හමුදා, NCC කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරයි !!!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ තවත් තරග 10ක් ඊයේ දිනයේදී පැවැත්විණි. මෙම තරග වලදී ශතක දෙකක් වාර්තා විය. රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මදුෂ්ක ඊයේ දිනයේදී ලකුණු 165ක් රැස්කිරීමට සමත් විය.එමෙන්ම මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව SSC ක්‍රීඩක සසික දිල්ෂාන් කඩුලු 7ක්ද දවාගැනීමට සමත් විය.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා NCC ක්‍රීඩා සමාජය අතර තරගය
බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම - 214/7
යෂ්පාල් සිංග් 84, මාධව වර්ණපුර 45
සචිදු කොළඹගේ 3/43, අසෙල් සිගේරා 2/36
NCC කණ්ඩායම - 215/7
සහන් ආරචිචිගේ* 53, උපුල් තරංග 37, කවින් බණ්ඩාර 34
චානක කොමසෝරු 2/25, මලින්ද පෙරේරා 1/33
SSC ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය
SSC කණ්ඩායම - 120/10
දසුන් ශානක 43, කවිෂ්ක සේනාධීර* 27
දිනුක දිල්ෂාන් 6/41, චානුක දිල්ෂාන් 2/21
මුවර්ස් කණ්ඩායම - 101/10
සොහාන් ද ලිවේරා 59
සසික දිල්ෂාන් 7/28, නිපුන් ධනංජය 3/33
සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය
සෙබස්තියනයිට්ස් කණ්ඩායම - 215/8
තරිඳු රත්නායක* 47, ශෂ්රික පුස්සෙගොල්ල 34
නුවන් ප්‍රදීප් 2/37, නදීර බාලසූරිය 2/47
පොලිස් කණ්ඩායම - 218/6
ගිටාන්ෂ් කේරා* 107, චතුරංග ජයතිලක 45
සචින්ත ජයතිලක 2/35, ශෂ්රික පුස්සෙගොල්ල 2/50
කලුතර නාගරික ක්‍රීඩා සමාජය හා කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර තරගය
කලුතර නාගරික කණ්ඩායම - 149/10
ඉන්ෂක සිරිවර්ධන 38, විෂාර ප්‍රනාන්දු 26
රොහාන් සංජය 4/35, අකිල ධනංජය 2/31
කෝල්ට්ස් කණ්ඩායම - 150/4
සංගීත් කුරේ* 69 ,විෂාඩ් රන්දික 44
ඉන්ෂක සිරිවර්ධන 3/37
රාගම ක්‍රීඩා සමාජය හා නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර තරගය
රාගම කණ්ඩායම - 339/6
නිෂාන් මදුෂ්ක 165, අවිශ්ක තරිඳු 45, තෙවිදු දික්වැල්ල 38
අරවින්ද ප්‍රේමරත්න 2/55, කෙවින් පෙරේරා 1/53
නුගේගොඩ කණ්ඩායම - 183/10
නයන ප්‍රනාන්දු 54, කෙවින් පෙරේරා 48
ඉෂාන් ජයරත්න 5/35, කල්හාර සේනාරත්න 3/31
පානදුර ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය
පානදුර කණ්ඩායම - 243/7
රොෂාන් විජේනායක 61, ලක්ෂාන් රොද්‍රිගු 53
පුලින තරංග 5/46, ගෞරව් ජතාර් 2/23
හලාවත මේරියන්ස් කණ්ඩායම - 244/6
කසුන් විදුර 73, ගෞරව් ජතාර් 48, අනුජ් ජොටින් 40
කෝෂාන් ධනුෂ්ක 3/39, තරිදු කෞෂාල් 1/44
කොළඹ ක්‍රීඩා සමාජය හා BRC ක්‍රීඩා සමාජය අතර තරගය
කොළඹ කණ්ඩායම - 192/10
පවන් රත්නායක 44, චමිදු විජේසිංහ 44
සචින්ත පීරිස් 3/29, දුවිදු තිලකරත්න 3/42
BRC කණ්ඩායම - 175/10
ලහිරු සමරකෝන් 84, දසුන් හේමන්ත 28
චමිදු විජේසිංහ 3/25, අශාන් ප්රියංජන් 3/36
කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර තරගය
කුරුණෑගල යූත් කණ්ඩායම - 121/10
ගයාන් මනීෂන් 40, දුලාජ් රණතුංග 23
චතුර ලක්ෂාන් 3/23, හරීන් බුද්ධික 2/14, රවිදු සෙම්බුකුට්ටි 2/15
ගාල්ල කණ්ඩායම - 122/2
දිල්ෂාන් කාංචන* 63, තරිඳු අමරසිංහ 45
ගයාන් මනීෂන් 1/13
නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය
නාවික හමුදා කණ්ඩායම - 204/9
සුපුන් ලීලාරත්න 94, මදුර මධුසංඛ 27
ගයාන් සිරිසෝම 3/30, මොවින් සුබසිංහ 2/30
ගුවන් හමුදා කණ්ඩායම - 176/10
මොවින් සුබසිංහ 62, රජිත රත්නායක 26
සචිත්ර සේනානායක 4/40, කසුන් ඒකනායක 3/39
යුධ හමුදා ක්‍රීඩා සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගය
යුධ හමුදා කණ්ඩායම - 270/6
ශෙහාන් ප්‍රනාන්දු 87, අසේල ගුණරත්න 63
තරිඳු රුක්ෂාන් 2/34, අරුල් ප්‍රකාශ් 2/80
කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම - 167/10
සජිත් ප්‍රියාල් 39, මිතුන් ජයවික්‍රම 25
ශෙහාද සොයිසා 4/27, සුමින්ද ලක්ෂාන් 3/36, සීක්කුගේ ප්‍රසන්න 2/40