
Chathura Ramanayake
SLC Invitational T20 League තරගාවලියේ ක්රීඩකයන් ප්රකාශයට පත් කෙරේ !!!

ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන SLC Invitational T20 League තරගාවලිය අගෝස්තු මස 09වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් හතරෙහි සංචිතයන් නිවේදනය කොට ඇත. ඒ අනුව කණ්ඩායම් හතරෙහි නායකත්වයන් අශාන් ප්රියංජන් , කුසල් මෙන්ඩිස් , දසුන් ශානක හා චරිත් අසලංකට හිමිවී ඇත.
SLC Greys කණ්ඩායම
අශාන් ප්රියංජන්, අශාන් රන්දික, සංගීත් කුරේ, මිනෝද් භානුක, මොවින් සුබසිංහ, මුදිත ලක්ෂාන්, අකිල ධනංජය, දුවිදු තිලකරත්න, මිලාන් රත්නායක, ලක්ෂාන් ගමගේ, නිම්සර අතරගල්ල, තානුක දාබරේ, පුලින තරංග, තරිඳු රත්නායක, කසුන් විදුර
SLC Green
දසුන් ශානක, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, නුවනිදු ප්රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, බිනුර ප්රනාන්දු, නුවන් තුෂාර, ලක්ෂාන් සදකැන්, සාමින්ද ප්රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ,
දිල්ෂාන් මධුසංඛ, නිමේෂ් විමුක්ති, සචිදු කොළඹගේ.
SLC Blues
චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්රම, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ප්රමෝද් මදුෂාන්, ලහිරු කුමාර, ප්රවීන් ජයවික්රම, කසුන් රාජිත, ලහිරු උදාර, ලහිරු සමරකෝන්, අශේන් ඩැනියෙල්, නිපුන් රන්සික
SLC Reds
කුසල් මෙන්ඩිස්, ලසිත් ක්රෝස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිදු මෙන්ඩිස්, වනිදු හසරංග, සහන් ආරචිචිගේ , දුනිත් වෙල්ලාලගේ, ලහිරු මධුසංඛ, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, පබසර වඩුගේ, කලණ පෙරේරා, කෙවින් කොත්තිගොඩ, සිතාර ගිම්හාන්