• Chathura Ramanayake

LPL තෙවන අදියරේ කාලසටහන් නිකුත් කෙරේ !!!


ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන අදියරේ කාලසටහන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව තරගාවලියේ පළමු තරගය අගෝස්තු මස 1වනදා පැවැත්වෙන අතර එහිදී පසුගිය වසරේ ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමගින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග වදිනු ඇත.


කණ්ඩායම් 5ක් තරගවදින තරගාවලියේ මූලික වටයේදී තරග 20ක්ද අවසන් තරග වටයේ තරග 4ක්ද සමගින් සමස්ථ තරග 24ක් පැවැත්වෙයි. ඉන් තරග 14ක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඉතිරි තරග සියල්ල හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දිවා කාලෙයේ තරග පස්වරු 3ටත් රාත්‍රී තරගය පස්වරු 7.30ටත් ආරම්භ වනු ඇත.


තරගාවලියේ කාලසටහන පහත පරිදිය

DATE

HOME

AWAY

HOME

AWAY

VENUE

1st August 2022

​Jaffna

Galle

Colombo

Kandy

RPICS

​2nd August 2022

​Dambulla

Jaffna

Galle

Colombo

RPICS

4th August 2022

Kandy

​Galle

​Jaffna

Dambulla

RPICS

5th August 2022

Kandy

​Colombo

​Galle

​Dambulla

RPICS

8th August 2022

Colombo

Dambulla

​Galle

​Jaffna

RPICS

9th August 2022

Kandy

​Dambulla

Colombo

​Galle

RPICS

10th August 2022

​Kandy

Jaffna

Dambulla

​Colombo

RPICS

13th August 2022

​Galle

​Kandy

​Jaffna

​Colombo

MRICS

14th August 2022

​Dambulla

​Kandy

​Colombo

​Jaffna

MRICS

15th August 2022

​Dambulla

​Galle

Jaffna

​Kandy

MRICS

17th August 2022

Qualifier 1

( 1 vs 2)

Eliminator

( 3 vs 4)

MRICS

19th August 2022

Qualifier 2

(Loser QFI vs Winner of Eliminator

MRICS

21st August 2022

Final

MRICS



15 views0 comments