• Chathura Ramanayake

LPL ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය පවත්වන දිනය ප්‍රකාශයට පත් කෙරේ !!!




ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන අදියර මෙම වසරේදී ජූලි මස 31වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය සදහා වන ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය ජූලි මස 5වනදා එනම් අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග සදහන් කොට ඇත.


තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය පවත්වන වේලාව තවමත් ප්‍රකාශයට පත් කොට නොමැත. කණ්ඩායම් පහක් තරග වදින මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන අදියර මෙවරද කොළඹ හා හම්බන්තොටදී පැවැත්වෙනු ඇත.

0 views0 comments