• Shahan Fernando

2022 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් වන එංගලන්ත සංචිතය නම්කෙරේ.

එංගලන්තයත් ලෝක කුසලාන සංචිතය නම් කරයි !!!

එළඹෙන නොවැම්බර් මසදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත.



ජෝස් බට්ලර්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්ය.


ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු එංගලන්ත සංචිතයෙන් ආරම්භක පිතිකරු ජේසන් රෝයි ඉවත් කොට ඇත. රෝයි අවසන් වරට ක්‍රීඩා කළ තරඟ වලදී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ නිසාවෙන් ඔහුව සංචිතයට ඇතුළත් කොට නොමැත.


නවක ක්‍රීඩකයන් වන පිල් සෝල්ට් හා හැරී බෲක් මෙවර එංගලන්ත සංචිතයට ඇතුළත් කොට ඇත.


ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ එංගලන්ත සංචිතය


ජෝස් බට්ලර් (නායක)

ක්‍රිස් ජෝඩ්න්

බෙන් ස්ටෝක්ස්

මොයීන් අලි

ලියම් ලිවින්ග්ස්ටන්

රීස් ටොප්ලී

ජොනී බෙයාස්ටෝ

ඩේවිඩ් විලී

ඩේවිඩ් මාලන්

හැරී බෲක්

අඩිල් රශීඩ්

සෑම් කරන්

ක්‍රිස් වෝක්ස්

පිල් සෝල්ට්

මාක් වුඩ්

අතිරේක ක්‍රීඩකයන්

රිචඩ් ග්ලීසන්

ලියම් ඩේව්සන්

ටයිමල් මිල්ස්

1,736 views0 comments