• Chathura Ramanayake

හෙට තරගයට ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම නම් කෙරේ !!



ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් හෙට දිනයේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සදහා වන පාකිස්තාන කණ්ඩායම නිවේදනය කොට ඇත. බාබර් අසාම්ගේ නායකත්වය යටතේ තරග වදින පාකිස්තාන කණ්ඩායමෙහි උපනායකත්වය මොහොමඩ් රිස්වාන් දරනු ඇත.


පාකිස්තාන කණ්ඩායම


  1. බාබර් අසාම්

  2. මොහොමඩ් රිස්වාන්

  3. අබ්දුල්ලා ශාෆික්

  4. අසාර් අලි

  5. හසන් අලි

  6. ඉමාම් උල් හක්

  7. මොහොමඩ් නවාස්

  8. නසීම් ශාහ්

  9. සල්මන් අගා

  10. ශහීන් අෆ්‍රිඩි

  11. යසීර් ශාහ්


0 views0 comments