• Chathura Ramanayake

සොනාල් දිනූෂ පන්දුවෙන්ද සදුන් වීරක්කොඩි පිත්තෙන්ද දෙවන දිනයේ දස්කම් පායි

අන්තර් සමාජ තුන් දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 12ක් දෙවන දිනටත් අද දිනයේදී පැවැත්විණි. අද දිනයේදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් පාන්නට ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමත් විය.


ඒ අතුරින් කොළඹ ක්‍රීඩා සමාජයේ සොනාල් දිනූෂ මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 67කට කඩුලු 8ක් දවාගැනීමට සමත් විය. මෙය ඔහුගේ පළමු පෙළ දිවියේ හොදම පන්දු යැවීමයි. එමෙන්ම එස් එස් සී ක්‍රීඩා සමාජයේ ප්‍රභාත් ජයසූරිය ද ලකුණු 71කට කඩුලු 6ක් හා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ නවීන් කවිකාර ලකුණු 100කට කඩුලු 6ක් දවාගැනීමට සමත් විය. පිත්තෙන් දස්කම් පෑ පොලිස් ක්‍රීඩා සමාජයේ හේෂාන් ධනුෂ්ක නොදැවී ලකුණු 140ක්ද, යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ගිහාන් කෝරලගේ නොදැවී ලකුණු 113ක්ද, එන් සී සී ක්‍රීඩා සමාජයේ සදුන් වීරක්කොඩි නොදැවී ලකුණු 150ක්ද රැස්කළහ.


එස් එස් සී ක්‍රීඩා සමාජය හා බී ආර් සී ක්‍රීඩා සමාජය අතර


එස් එස් සී පළමු ඉනීම : 373/10

කවිදු නදීෂාන් 87, නුවනිදු ප්‍රනාන්දු 72, නිපුන් ධනංජය 54

 දුෂාන් හේමන්ත 4/105, දුවිදු තිලකරත්න 3/77


බී ආර් සී පළමු ඉනීම : 213/10

තිලකරත්න සම්පත් 61, මලින්ද ජයෝද් 39

ප්‍රභාත් ජයසූරිය 6/71, නිසල තාරක 3/31


එස් එස් සී දෙවන ඉනීම : 128/3

නුවනිදු ප්‍රනාන්දු 56, නිපුන් ධනංජය 42*

තිලකරත්න සම්පත් 3/29



මීගමුව ක්‍රීඩා සමාජය හා එන් සී සී ක්‍රීඩා සමාජය අතර


මීගමුව පළමු ඉනීම : 353/10

ඇන්ජෙලෝ ජයසිංහ 123, ජටින් සක්සෙනා 111

ලසිත් ඇඹුල්දෙණිය 4/132, අශේන් ඩැනියෙල් 2/63


එන් සී සී පළමු ඉනීම : 292/3

සදුන් වීරක්කොඩි 150*, සහන් ආරචිචිගේ 85*

උපුල් ඉන්ද්‍රසිරි 2/115


රාගම ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර


රාගම පළමු ඉනීම : 400/10

නිෂාන් මදුෂ්ක 125, ජනිත් ලියනගේ 71

නලින් ප්‍රියදර්ශන 4/95, සුපුන් මධුසංඛ 2/58


පොලිස් පළමු ඉනීම : 242/2

හේෂාන් ධනුෂ්ක 140*, දුලාෂ් උදයංග 71


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර


නාවික හමුදා පළමු ඉනීම : 180/10

අදීෂ නානායක්කාර 93

සුවත් මෙන්ඩිස් 5/49, සහන් නානායක්කාර 4/66


නුගේගොඩ පළමු ඉනීම : 243/10

රනිත් ලියනාරච්චි 77, අභිෂේක් ලියනාරච්චි 60, නයන ප්‍රනාන්දු 51

නවීන් කවිකාර 6/100


නාවික හමුදා දෙවන ඉනීම : 175/3

අදීෂ නානායක්කාර 74*, මාලිංග මාලිගස්පෙ 49

සුවත් මෙන්ඩිස් 2/45





ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර


ගුවන් හමුදා පළමු ඉනීම : 440/10

උදයවංශ පරාක්‍රම 119, මොවින් සුබසිංහ 114, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 58

ඉවන්ක සංජුල 3/87, නිමේෂ් විමුක්ති 4/151


පානදුර පළමු ඉනීම : 276/4

පාර්ත් පලවට් 73, අභිෂේක් ගුප්තා 71*, ලක්ෂාන් රොද්‍රිගු 50

දුලාංජන මෙන්ඩිස් 4/76


කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය හා සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර


කුරුණෑගල යූත් පළමු ඉනීම : 239/10

අසන්ත බස්නායක 61, රන්දීර රණසිංහ 48

තරිඳු රත්නායක 5/93, ශෂ්‍රික පුස්සෙගොල්ල 1/15


සෙබස්තියනයිට්ස් පළමු ඉනීම : 271/7

ශශ්‍රික පුස්සෙගොල්ල 69, සෞරබ් දුබේ 50

සකිදු විජේරත්න 3/70



යුධ හමුදා ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර


යුධ හමුදා පළමු ඉනීම : 471/9d

ශෙහාන් ප්‍රනාන්දු 166, ගිහාන් කෝරලගේ 113*, තුලින දිල්ෂාන් 111

චලන ද සිල්වා 4/126, අලංකාර සිල්වා 2/72


බදුරලිය පළමු ඉනීම : 219/7

රමීස් අලාම් 51*, සහීඩ් මන්සූර් 46

ලක්ෂාන් එදිරිසිංහ 4/51, කෞමාල් නානායක්කාර 2/70


සැරසන්ස් ක්‍රීඩා සමාජය හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර


සැරසන්ස් පළමු ඉනීම : 253/10

සිතාර ගිම්හාන් 89, නවිදු විතානගේ 66

ශිරාන් ප්‍රනාන්දු 4/33, රවීන් ද සිල්වා 4/53


ටැමිල් යුනියන් පළමු ඉනීම : 299/10

නවෝද් පරණවිතාන 89, රොන් චන්ද්‍රගුප්ත 82

ඉසිත විජේසුන්දර 4/73, ප්‍රමෝද් මධුවන්ත 2/29


සැරසන්ස් දෙවන ඉනීම : 23/1


ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර


ඒස් කැපිටල් පළමු ඉනීම : 288/10

රොෂාන් ජයතිස්ස 73, ස්වප්නිල් අනිල් 63, තනුක දාබරේ 62

ලසිත් ලක්ෂාන් 4/65, රජින්ද පුංචිහේවා 2/20


හලාවත මේරියන්ස් පළමු ඉනීම : 232/8

රවීන් යසස් 78*, ලසිත් ලක්ෂාන් 70

සචිදු කොළඹගේ 2/31, නිම්සර අතරගල්ල 2/41


ලන්ක්න් ක්‍රීඩා සමාජය හා කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර


ලන්ක්න් පළමු ඉනීම : 409/9d

ඉසිවර දිසානායක 88 ,කසුන් අබේරත්න 71, දේශාන් ඩයස් 61

දුනිත් වෙල්ලාලගේ 5/90


කෝල්ට්ස් පළමු ඉනීම : 60/2


කලුතර නාගරික ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර


කලුතර නාගරික පළමු ඉනීම : 190/10

කෝසල රවිදු 75

රගු ශර්මා 5/52, කවිදු එදිරිවීර 1/0


ගාල්ල පළමු ඉනීම : 405/6

ශාලිත් ප්‍රනාන්දු 133,සමීන් කදානෙආරච්චි 71, විනුර දුල්සර 77

තරිඳු සිරිවර්ධන 2/52, බුවන්ත ජයසිංහ 2/48


කලුතර දෙවන ඉනීම : 40/1


කොළඹ ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර


කොළඹ පළමු ඉනීම : 249/10

ලසිත් අබේරත්න 73, කමිදු මෙන්ඩිස් 59

ප්‍රවීන් ජයවික්‍රම 3/71, තිලංග උදේෂන 2/29


මුවර්ස් පළමු ඉනීම : 215/10

රමේෂ් මෙන්ඩිස් 89, පබසර වඩුගේ 37

සොනාල් දිනූෂ 8/67


කොළඹ දෙවන ඉනීම : 151/5

සොනාල් දිනූෂ 34

රමේෂ් මෙන්ඩිස් 3/45, ප්‍රවීන් ජයවික්‍රම 2/60

70 views0 comments