• Chathura Ramanayake

සනත් ජයසූරියට මහනුවර කණ්ඩායමේ සුවිශේෂී තනතුරක් !!!



ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන්, මහනුවර කණ්ඩායම සමගින් එක්වී ඇති බවට වාර්තා වී ඇත. ඒ අනුව හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සනත් ජයසූරිය Kandy Falcon කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙසින් පත් කොට ඇත.


මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී Kandy Falcon කණ්ඩායමට සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ක්‍රීඩා කරනු ඇත. මීට අමතරව චාමික කරුණාරත්න, ෆේබියන් ඇලන්, කාලෝස් බ්‍රැත්වේට් යන ක්‍රීඩකයන්ද Kandy Falcon කණ්ඩායමට ඇතුළත්ය.

15 views0 comments