• Chathura Ramanayake

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිළිකා රෝහලට ලක්ෂ 1500 කට අධික මූල්‍යමය පරිත්‍යාගයක්.

Updated: Sep 17


ආසියානු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, කාන්තා දැල්පන්දු කණ්ඩායම හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දස්කම් පෑ ක්‍රීඩකයන් ඇගයීමේ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පැවැත්විණි.


එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අපේක්ෂා රෝහලට මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කොට ඇත. හයවන ආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන්ට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍යමය තිළිණ ලබා දී ඇත. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත පරිදි විය.


" ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක චෙක්පත ජනාධිපතිවරයා වෙත ප්‍රධානය කොට ඇත.

48 views0 comments