• Shaminda Jayarathne

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන දකුණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ!

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත වනවා. තරඟාවලිය සඳහා වන කණ්ඩායම් මේ වන විට නම් කිරීම ආරම්භ කොට අවසන්. ඒ යටතේ සත්කාර ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය තමන්ගේ සංචිතයන් නම් කිරීමට කටයුතු කළා. ඒ අනුව යමින් දකුණු අප්‍රිකානුවන්ද තමන්ගේ සංචිතය නම් කිරීමට සුළු මොහොතකට පෙර කටයුතු කොට තිබුණා.


15 දෙනෙක් ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ටෙම්බා බවුමා හට හිමිව තිබෙනවා. තරඟාවලියට නම් කළ දකුණු අප්‍රිකානු සංචිතය පහළින්,


1 ටෙම්බා බවුමා (නායක)

2 ක්වින්ටන් ඩි කොක්

3 රීසා හෙන්ඩ්රික්ස්

4 හෙන්ඩ්‍රිච් ක්ලාසන්

5 ක්ෂේව් මහරාජ්

6 ඒඩ්න් මාක්‍රම්

7 ඩේවිඩ් මිලර්

8 ලුන්ගි න්ගිඩි

9 අන්රික් නෝකියේ

10 වේන් පානෙල්

11 ඩ්වෙයින් ප්‍රිටෝරියස්

12 කාගිසෝ රබාඩා

13 රයිලි රුසෝව්

14 තබ්‍රායිස් ශැම්සි

15 ට්‍රිස්ටන් ස්ටබ්ස්

1,940 views0 comments