• Shaminda Jayarathne

වනිඳු හසරංග The 100 තරඟාවලියට!

ශ්‍රී ලංකා කණ්ඩායම් සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එළඹෙන The 100 තරඟාවලිය සඳහා සහභාගී වන බව වාර්තා වනවා. මෙම තරඟාවලියේ දෙවන අදියර වශයෙන් මෙය එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි.


The 100 යනු පන්දු 100 කින් සමන්විත වන නව තරඟ ආකාරයක්. මෙය ක්‍රිකට් පිටියට හඳුන්වා දීම සහ එහි මංගල තරඟාවලිය පසුගිය වසරේදී ක්‍රියාත්මක වුණා. වනිඳු හසරංග මෙවර The 100 තරඟාවලියේදී ජොස් බට්ලර් විසින් නායකත්වය දරන මැන්චෙස්ටර් ඔරිජිනල්ස් සමගින් ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වනවා.

0 views0 comments