• Chathura Ramanayake

වනිඳු, චාමික සමඟින් ප්‍රබල කොදෙව්වන් තිදෙනෙක් මහනුවරට !!!



2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීම් ක්‍රියාවලිය අද සන්ධ්‍යාවේදි සිදුවුණා. මාර්ගගත ක්‍රමයට සිදුවුණ මෙම ක්‍රීඩක තෝරාගැනීමට කණ්ඩායම් නියෝජනය කරමින් පුහුණුකරුවන්, කළමනාකාරවරුන් ඇතුළු සෙසු නිලධාරීන් සහභාගී වුණා.


මේ මෙවර ක්‍රීඩක තෝරාගැනීම් ක්‍රියාවලියේදී Kandy Falcon කණ්ඩායම තෝරාගත් ක්‍රීඩකයින්.


දේශීය ක්‍රීඩකයින්


වනිදු හසරංග

මිනෝද් භානුක

අශාන් ප්‍රියංජන්

අශේන් බණ්ඩාර

මතීෂ පතිරණ

ඉසුරු උදාන

කමිදු මෙන්ඩිස්

චාමික කරුණාරත්න

අවිශ්ක පෙරේරා

අශේන් ඩැනියෙල්

ජනිත් ලියනගේ

මලින්ද පුෂ්පකුමාර

ලසිත් අබේරත්න

කවීන් බණ්ඩාර


විදෙස් ක්‍රීඩකයින්


උස්මාන් ශින්වාරි

ඩේවල්ඩ් බ්‍රෙවිස්

ඇන්ඩ්‍ර්‍ර ෆ්ලෙචර්

ෆේබියන් ඇලන්

කාලොස් බ්‍රැත්වේට්

ක්‍රිස් ග්‍රීන්

0 views0 comments