• Chathura Ramanayake

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් !!!



22වන පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ මස 28,වනදා සිට අගෝස්තු මස 8වනදා තෙක් බර්මින්ග්හැම්හිදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් ලොව පුරා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්වීමට නියමිතය.


තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මෙවර කණ්ඩායමේ නායකත්වය බර ඉසිලීමේ ශූර ඉන්දික දිසානායකට හිමි වී ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් තරගාවලියට එක් වනුයේ ඉසව් 14ක් නියෝජනය කරමිනි.


පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්


කිමිදුම්

දුලන්ජන් කෞශල්‍ය ප්‍රනාන්දු

මහින්ද ලියනගේ


පිහිනුම්

දිමුත් අකලංක පීරිස්

ගංගා සෙනවිරත්න


මළල ක්‍රීඩා පැරා

පාලිත බණ්ඩාර


මළල ක්‍රීඩා

යුපුන් අබේකෝන්

නිලානි රත්නායක

කාලිංග කුමාරගේ

ගයන්තිකා අබේරත්න

ලක්ෂිනී සාරංගි සිල්වා

සුමේධා රණසිංහ


බැඩ්මින්ටන්

කාංචන විමලසූරිය

නිලූක කරුණාරත්න

සචින් ඩයස්

බුවනෙක තරිදු

දුමිදු අබේවික්‍රම

තිලිණි හෙන්දහේවා

විදාරා සුහස්නි විදානගේ


පැසිපන්දු

සුපුන් රුක්ෂාන්

ජනිත් චතුරංග

ආනල්ඩ් බ්‍රෙනට්

සිම්රන් යෝගනාදන්

රශ්මි පෙරේරා

චලනි පෙරේරා

ෆාතිමා මොර්සෙත්

නිහාරි උමන්ගා පෙරේරා


බීච් වොලිබෝල්

සශිමාල් යාපා

චතුරිකා වීරසිංහ

අශේන් රශ්මික

දීපිකා බණ්ඩාර


ක්‍රිකට්

චමරි අතපත්තු

හෂිනි පෙරේරා

හර්ෂිතා සමරවික්‍රම

විශ්මි ගුණරත්න

මල්ෂා ශෙහානි

නිලක්ෂි ද සිල්වා

කවීෂා දිල්හාරි

අමා කාන්චනා

අචිනි කුලසූරිය

ඉනෝකා රණවීර

උදේශිකා ප්‍රබෝධනී

සුගන්දිකා කුමාරි

රශ්මි ද සිල්වා

ඕෂධී රණසිංහ

අනුෂ්කා සංජීවනී


බොක්සිං

කේෂානි කස්තුරිආරචිචි

ඉෂාන් සෙනවිරත්න

රුක්මාල් ප්‍රසන්න

සංජීව බණ්ඩාර

නික්ලස් විට්ටාලිස්

නදීකා පුෂ්පකුමාරි

සංජීවනී කුරේ

ජීවන්ත කුමාර


ජිම්නාස්ටික්

අමායා සිතුමිනී

කෞෂිනී ගුණසිංහ

හංස ගයාෂාන්

රුචිර ප්‍රනාන්දු

මිල්කා ගෙහානි

මිලාන් බුද්ධික

කුමුදි අබේරත්න

උදාරා ලියන්වල


ජූඩෝ

චාමර නුවන් ධර්මවර්ධන

රජිත පුෂ්පකුමාර

චමිලා දිලානි

හිරුනි ඉමේෂා

විමුක්ති ප්‍රේමරත්න


ස්කොෂ්

රවිදු හෂින්ත

මොහොමඩ් මුක්තාර්

යෙහානි කුරුප්පු

චනිත්මා සිනාලි


රෙස්ලින්

සුරේෂ් චානක

නෙත්මි ප්‍රනාන්දු

සචිනි සිල්වා

ශ්‍රියන්තිකා නිරෝෂණී

ශනිත් චතුරංග

චමෝද්‍යා කේෂාණි


බර ඉසිලීම

චින්තන විදානගේ

ඉන්දික දිසානායක

චතුරංග ජයසූරිය

තිලංක විරාජ්

චාමරි මෙන්ඩිස්

ශ්‍රීමලී සමරකෝන්

උෂාන් චාරුක

දිලංක ඉසුරු කුමාර

චතුරිකා ප්‍රියන්ති

නෙත්මිණි භාග්‍යා

අශෝක බණ්ඩාර


රග්බි

දයාන් චන්ද්‍රදාස්

සුධාරක ගයාෂාන්

දුලානි පල්ලිකොන්දගේ

ජීවන්ති ගුණවර්ධන

ජයන්ති දිල්රුක්ෂි

අයේෂා සෙව්වන්දි

ශානිකා මදුමාලි

සන්දිකා හේමකුමාරි

අනුරාධ සූරියබණ්ඩාර

තුවාන් රීසා

මිතුන් ශාමිල්

බුද්ධිම නානායක්කාර

අශාන් රත්වත්තේ

නයිජල් රත්වත්තේ

රවිඳු අංජුල

අදීෂ වීරතුංග

මෝහන් චතුර බණ්ඩාර

කවිඳු පෙරේරා

දිලිනි කාංචනා

අනුෂිකා සමරවීර

කාංචනා කුමාරි

අනූෂා ප්‍රියදර්ශනී

නිපුනි රසාංජලී

උමයංගනා තත්සරණි

තීක්ෂණා ලියනගේ

දිල්රුක්ෂ ගිමල්ක

සුනීතා රත්නායක

රොහාන් චින්තක

33 views0 comments