• Chathura Ramanayake

පිට පිටම දෙවතාවක් LPL ශූරයන් වුණු යාපනය මෙවර තෝරාගත් කණ්ඩායම.



2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීම් ක්‍රියාවලිය අද සන්ධ්‍යාවේදි සිදුවුණා. මාර්ගගත ක්‍රමයට සිදුවුණ මෙම ක්‍රීඩක තෝරාගැනීමට කණ්ඩායම් නියෝජනය කරමින් පුහුණුකරුවන්, කළමනාකාරවරුන් ඇතුළු සෙසු නිලධාරීන් සහභාගී වුණා.


මේ මෙවර ක්‍රීඩක තෝරාගැනීම් ක්‍රියාවලියේදී Jaffna Kings කණ්ඩායම තෝරාගත් ක්‍රීඩකයින්.


දේශීය ක්‍රීඩකයන්


තිසර පෙරේරා

අශාන් රන්දික

මහීෂ් තීක්ෂණ

ධනංජය ද සිල්වා

දුනිත් වෙල්ලාලගේ

නිපුන් ධනංජය

දිල්ෂාන් මධුසංඛ

සදීර සමරවික්‍රම

සුමින්ද ලක්ෂාන්

බිනුර ප්‍රනාන්දු

විජයකාන්ත් වියස්කාන්ත්

තීෂන් විදූෂන්

තිවේන්දිරම් දිනෝෂන්

ප්‍රවීන් ජයවික්‍රම


විදේශීය ක්‍රීඩකයන්


ශොයිබ් මලික්

රහ්මනුල්ලා ගුර්බාස්

ඊවන් ලෙවිස්

හාඩස් විල්ජෝන්

ටිස්ටන් ස්බ්ස්

ශනවාස් ධහානි

0 views0 comments