• Chathura Ramanayake

නිෂාන් මධුෂ්ක නොදැවුනු ශතකයක් වාර්තා කරද්දී කෞමාල් කඩුලු 8ක් බිදහෙලයි.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන් දින තරගාවලියේ තරග 12ක් අද දිනයේදී නිමාවට පත් විය. අද දිනයේදී නිමාවට පත් වූ තරග බොහෝමයක් ජය පරාජයෙන් තොරව අවසන් විය.


අද දිනයේදී නිමාවට පත් වූ තරග අතුරින් ජයග්‍රහණ වාර්තා කිරීමට යුධ හමුදා, මුවර්ස්, ගුවන් හමුදා, බදුරලිය හා කෝල්ට්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම් සමත් විය. මෙම තරග වලදී එක් ද්විත්ව ශතකයක් වාර්තා විය. යොවුන් ක්‍රීඩක අවිශ්ක පෙරේරා ලකුණු 236ක් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයට එරෙහිවයි. මෙම තරග වලදී නිෂාන් මදුෂ්ක ඉනීම් ද්විත්වයේදීම ශතක වාර්තා කරන්නට සමත් විය.


ලසිත් ක්‍රෝස්පුල්ලේ, තානුක දාබරේ, මුහම්මඩ් වකාස්, හෂාන් දුමිදු, සදීර සමරවික්‍රම, චාමර සිල්වා, හේෂාන් ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, නුවනිදු ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ගයාන් මනීෂ, පසිදු සූරියබණ්ඩාර, අනුක් ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් ශතක වාර්තා කිරීමට සමත් විය.


සැරසන්ස් ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජය (තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය)


ඒස් කැපිටල් පළමු ඉනීම : 471/10

ලසිත් ක්‍රෝස්පුල්ලේ 160, තානුක දාබරේ 133, නින්දා කාදම් 83

මොහොමඩ් දිල්ෂාඩ් 4/72, සඳුන් මෙන්ඩිස් 3/122, ඉසිත විජේසුන්දර 2/62


සැරසන්ස් පළමු ඉනීම : 501/9d

මුහම්මඩ් වකාස් 131, සිතාර ගිම්හාන් 71, නවිදු නිර්මාල් 76, ඉසිත විජේසුන්දර 83

චානක දේවින්ද 4/181, නිම්සර අතරගල්ල 2/96, ඕෂධ ප්‍රනාන්දු 2/13


පානදුර ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය (තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය)


පානදුර පළමු ඉනීම : 153/10

පවන් සන්දේෂ් 44, රොෂාන් විජේනායක 37

තිමිර ඉරුෂික 6/62, අවිඳු තීක්ෂණ 3/34


හලාවත මේරියන්ස් පළමු ඉනීම : 259/10

ජතාර් 64, අනුජ් ජොටින් 53

නිමේෂ් විමුක්ති 5/103, කෝෂාන් ජයවික්‍රම 4/58


පානදුර දෙවන ඉනීම : 306/8d

රොෂාන් විජේනායක* 80, පලවට් 57, කෝෂාන් ජයවික්‍රම 50

කේෂර නුවන්ත 2/43, තිමිර ඉරුෂික 2/117


හලාවත මේරියන්ස් දෙවන ඉනීම : 90/5

චමෝද් සදරු 21

ධනුෂ්ක රණසිංහ 3/35


කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය (කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ඉනීමක හා ලකුණු 340ක ජයක්)


කෝල්ට්ස් පළමු ඉනීම : 506/4d

අවිශ්ක පෙරේරා 236 , හෂාන් දුමිදු 130, රවිදු රශන්ත *69

නිසල ආකාෂ් 2/103


කැන්ඩි කස්ටම්ස් පළමු ඉනීම : 70/10

චානක විජේසිංහ 10

මොහොමඩ් ශිරාස් 5/25, අකිල ධනංජය 3/11


කැන්ඩි කස්ටම්ස් දෙවන ඉනීම : 96/10

සිද්ධාර්ථ් 24

අකිල ධනංජය 4/23, චමෝද් බටගේ 2/7



ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය හා එන් සී සී ක්‍රීඩා සමාජය (තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය)


ටැමිල් යුනියන් පළමු ඉනීම : 307/10

සදීර සමරවික්‍රම 117, කමේෂ් නිර්මාල් 55

ලසිත් ඇඹුල්දෙණිය 4/108, අශේන් ඩැනියෙල් 3/72


එන් සී සී පළමු ඉනීම : 180/10

ලහිරු උදාර 71, කවීන් බණ්ඩාර 24

දිල්රුවන් පෙරේරා 3/45, කවිදු පතිරණ 2/30


ටැමිල් යුනියන් දෙවන ඉනීම : 216/7

සදීර සමරවික්‍රම 57, රවිදු ප්‍රනාන්දු 38

අශේන් ඩැනියෙල් 4/88, ලසිත් ඇඹුල්දෙණිය 3/93


එන් සී සී දෙවන ඉනීම : 229/5

අසෙල් සිගේරා *74, කවීන් බණ්ඩාර 41, සහන් ආරචිචිගේ *40

රවිදු ප්‍රනාන්දු 3/43, දිලුම් සුදීර 2/78


පොලිස් ක්‍රීඩා සමාජය හා බී ආර් සී ක්‍රීඩා සමාජය (තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය)


පොලිස් පළමු ඉනීම : 172/10

චතුරංග කුමාර 39, නදීර බාලසූරිය 37

දුවිදු තිලකරත්න 3/35, දුෂාන් හේමන්ත 2/20


බී.ආර්.සී පළමු ඉනීම : 246/10

තිලකරත්න සම්පත් 55, දනාල් හේමනන්ද 51

නලින් ප්‍රියදර්ශන 4/85, ලහිරු දියන්ත 2/30


පොලිස් දෙවන ඉනීම : 347/8d

චාමර සිල්වා 111, හේෂාන් ප්‍රනාන්දු 110, රන්දුනු ගංගනාත 46

දසුන් හේමන්ත 3/63, තිලකරත්න සම්පත් 3/96


බී ආර් සී දෙවන ඉනීම : 205/5

ලහිරු සමරකෝන්* 56, දිලාන් ජයලත් 51

මලිත් ද සිල්වා 2/30, නලින් ප්‍රියදර්ශන 2/84


කොළඹ ක්‍රීඩා සමාජය හා එස් එස් සී ක්‍රීඩා සමාජය (ජයපරාජයෙන් තොරව අවසන් විය)


කොළඹ පළමු ඉනීම : 523/8d

කමිදු මෙන්ඩිස් 147, ලසිත් අබේරත්න 92, මිනෝද් භානුක 74, නිමේෂ් ගුණසිංහ 64

ලක්ෂිත රසාංජන 3/119, කලණ පෙරේරා 2/60


එස් එස් සී පළමු ඉනීම : 379/10

නුවනිදු ප්‍රනාන්දු 119, නිපුන් ධනංජය 80, සම්මු අශාන් 68, ක්‍රිෂාන් සංජුල 56

මලින්ද පුෂ්පකුමාර 3/84, චමිදු විජේසිංහ 2/48


කොළඹ දෙවන ඉනීම : 182/5

මිනෝද් භානුක 74, පවන්ත වීරසිංහ 35

කවිදු නදීෂාන් 3/22


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය (ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 231ක ජයක්)


ගුවන් හමුදා පළමු ඉනීම : 249/10

ආදිත්‍ය සිරිවර්ධන 69, උදයවංශ පරාක්‍රම 54

දිලන්ක 4/93, අයේෂ් දේවින්ද 3/76


නාවික හමුදා පළමු ඉනීම : 113/10

සහන් කෝසල 39

ගිහාන් සිරිසෝම 7/41, දුලාංජල මෙන්ඩිස් 2/22


ගුවන් හමුදා දෙවන ඉනීම : 200/6

සිතිජ චමෝද්* 69, උදේවංශ පරාක්‍රම 40

දේවින්ද අයේෂ් 3/71, දිලංක 2/62


නාවික හමුදා දෙවන ඉනීම : 106/10

රශ්මික මෙවන් 26

ගයාන් සිරිසෝම 5/39, දුලාංජන මෙන්ඩිස් 2/19



යුධ හමුදා ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (යුධ හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 202ක ජයක්)


යුධ හමුදා පළමු ඉනීම : 256/10

දිනේෂ් චන්දිමාල් 152, අසේල ගුණරත්න 28

නිමේෂ් පෙරේරා 3/32,දිනෙත් සමරවීර 2/41


බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනීම : 95/10

ලහිරු මධුසංක 19

කැලුම් නානායක්කාර 5/46, ශෙහාද සොයිසා 2/5


යුධ හමුදා දෙවන ඉනීම : 179/4d

ශෙහාන් ප්‍රනාන්දු 49, අසේල ගුණරත්න 41

චානක කොමසෝරු 2/50


බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනීම : 138/10

ලහිරු මදුසංක 38

කෞමාල් නානායක්කාර 8/75


කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය හා කලුතර ක්‍රීඩා සමාජය (තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය)


කුරුණෑගල යූත් පළමු ඉනීම : 237/10

මුදිත ප්‍රේමදාස * 93, ධනුෂ්ක ධර්මසිරි 54

ඉන්සක සිරිවර්ධන 3/28, තෙමාල් බණ්ඩාර 3/40


කලුතර පළමු ඉනීම : 268/10

සදීශ් ජයවර්ධන 49, කෝසල රවිදු 41

ලහිරු ජයරත්න 4/52 , නවීන් ජාගොඩ 2/67


කුරුණෑගල යූත් දෙවන ඉනීම : 271/5

ගයාන් මනීෂ 123, මුහම්මඩ් මොහිසින් 45

තරිඳු සිරිවර්ධන 2/71


බදුරලිය ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා සමාජය (බදුරලිය ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්)


බදුරලිය පළමු ඉනීම : 301/9

අනුක් ප්‍රනාන්දු 138, දුනිත් ජයතුංග 84,ගිහාන් රූපසිංහ 41

ධනුෂ්ක සදරුවන් 5/71, චානුර ප්‍රනාන්දු 1/35


මීගමුව පළමු ඉනීම : 80/10

මිසානූර් රහ්මාන් 35

චලන ද සිල්වා 6/41, නිර්මල රත්නායක 3/17


මීගමුව දෙවන ඉනීම : 270/10

දිමුත් සදරුවන් 48 , ජටින් සක්සෙනා 103

අලංකාර අසංක 4/70, නිර්මල රත්නායක 3/64


බදුරලිය දෙවන ඉනීම : 51/3

අනුක් ප්‍රනාන්දු* 22

දිල්ෂාන් මුණවීර 1/12



රාගම ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය (තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි)


රාගම පළමු ඉනීම : 332/10

නිෂාන් මදුෂ්ක 150,ඉෂාන් ජයරත්න 43

හරීන් බුද්දිල 3/72, රජිත් ප්‍රියාන් 4/81


ගාල්ල පළමු ඉනීම : 327/10

දිල්ෂාන් කාංචන 93, විනුර දුල්සර 121

ශෂික දුල්ෂාන් 5/108, කල්හාර සේනාරත්න 3/52


රාගම දෙවන ඉනීම : 212/5

නිෂාන් මදුෂ්ක* 100, නුෂල් ධර්මරත්න 43

චතුර ලක්ෂාන් 2/42


මුවර්ස් ක්‍රීඩා සමාජය හා ලන්ක්න් ක්‍රීඩා සමාජය (මුවර්ස් ක්‍රීඩා සමාජයට ඉනීමක හා ලකුණු 104ක ජයක්)


මුවර්ස් පළමු ඉනීම :500/8

පසිදු සූරියබණ්ඩාර 133, රමේෂ් මෙන්ඩිස් 78, සොහාන් ද ලිවේරා 75, රිසිර වීරසූරිය *67, මොහොමඩ් ශමාස් 52, ඉම්තියාස් ස්ල්සා 52

රජීව වීරසිංහ 3/118, යසිරු තාරක 2/34, යසිරු රොදිගු 2/75


ලන්ක්න් පළමු ඉනීම : 196/10

දේශාන් ඩයස් 45, ශෙහාන් ප්‍රනාන්දු 40

තීසාන් විතුසාන් 4/36, දිනුක දිල්ෂාන් 2/37


ලන්ක්න් දෙවන ඉනීම : 200/10

ශෙහාන් ප්‍රනාන්දු 64, සන්ක පූර්ණ 31

චානුක දිල්ෂාන් 4/49, තිලංග උදේෂන 2/39

134 views0 comments