
Chathura Ramanayake
ධනංජය සිල්වා මෙවර නව කණ්ඩායමකට !!!

ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්රීඩක ධනංජය ද සිල්වා යාපනය කණ්ඩායම විසින් එක්කොට ගෙන ඇති බවට තහවුරු කොට ඇත. පසුගිය තරගාවලියේදී ධනංජය ද සිල්වා කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කළේය. ක්රීඩක වෙන්දේසියට පේර ක්රීඩකයන් කණ්ඩායමට එක් කොට ගැනීමේ ක්රමවේදය යටතේ ධනංජය ද සිල්වා යාපනය කණ්ඩායමට එක් කොට ගෙන ඇත.
එමෙන්ම යාපනය කණ්ඩායම විසින් නවක ක්රීඩකයෙකු කණ්ඩායමට එක් කොට ගැනීමේ සූදානමක් පවතින බවද වාර්තා වෙයි. ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ ක්රීඩක තෝරාගැනීමේ ක්රියාවලිය හෙට පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.