• Chathura Ramanayake

දසුන් සමගින් භානුකත් මෙවර දඹුල්ල කණ්ඩායමට !!!



2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීම් ක්‍රියාවලිය අද සන්ධ්‍යාවේදි සිදුවුණා. මාර්ගගත ක්‍රමයට සිදුවුණ මෙම ක්‍රීඩක තෝරාගැනීමට කණ්ඩායම් නියෝජනය කරමින් පුහුණුකරුවන්, කළමනාකාරවරුන් ඇතුළු සෙසු නිලධාරීන් සහභාගී වුණා.


මේ මෙවර ක්‍රීඩක තෝරාගැනීම් ක්‍රියාවලියේදී Dambulla Giants කණ්ඩායම තෝරාගත් ක්‍රීඩකයින්.


දේශීය ක්‍රීඩකයින්


දසුන් ශානක

භානුක රාජපක්ෂ

චතුරංග සිල්වා

රමේෂ් මෙන්ඩිස්

නුවන් ප්‍රදීප්

ප්‍රමෝද් මධුෂාන්

ලසිත් ක්‍රෝස්පුල්ලේ

තරිඳු රත්නායක

කලණ පෙරේරා

දිලුම් සුදීර

සචිත ජයතිලක

දුෂාන් හේමන්ත

සචා ද අල්විස්

රවිදු ප්‍රනාන්දු


විදෙස් ක්‍රීඩකයින්


සංදීප් ලමිචේන්

බෙන් කටින්

ඩී ආකි ෂෝට්

ටිම් සීෆර්ට්

හයිඩර් අලි

ශෙල්ඩන් කොට්‍රේල්

0 views0 comments