• Chathura Ramanayake

ගාල්ල කණ්ඩායම කල්තියාම සුපිරි ක්‍රීඩකයන් 9ක් වෙන්කොට ගනී !!!



මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියට පෙරාතුවම ගාල්ල කණ්ඩායම විසින් ක්‍රීඩකයන් 9දෙනෙකු සමග ගිවිසුම් අත්සන් කොට ඇති බවට වාර්තා වෙයි.


ඒ අනුව ගාල්ල කණ්ඩායම සමග ගිවිසුම් ගතව ඇති ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත්ය. ගාල්ල කණ්ඩායම සමග එක්වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරට කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා පසුගිය තරගවාරයේදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කළ දුෂ්මන්ත චමීරද ඇතුළත්ය.


Galle Gladiators කණ්ඩායම සමග ගිවිසුම් ගතවී ඇති ක්‍රීඩකයන්


කුසල් මෙන්ඩිස්

ධනුෂ්ක ගුණතිලක

දුෂ්මන්ත චමීර

ලක්ෂාන් සදකැන්

නුවන් තුෂාර

පුලින තරංග

ඉමාඩ් වසීම්

ශෆ්‍රාස් අහමඩ්

ෆහීම් අශ්‍රෆ්

1 view0 comments