
Chathura Ramanayake
ඇන්ජිගේ නායකත්වයෙන් යුතු කොළඹට චරිත් සහ දික්වැල්ලත් එක්වෙයි !!

2022 ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ ක්රීඩක තෝරාගැනීම් ක්රියාවලිය අද සන්ධ්යාවේදි සිදුවුණා. මාර්ගගත ක්රමයට සිදුවුණ මෙම ක්රීඩක තෝරාගැනීමට කණ්ඩායම් නියෝජනය කරමින් පුහුණුකරුවන්, කළමනාකාරවරුන් ඇතුළු සෙසු නිලධාරීන් සහභාගී වුණා.
මේ මෙවර ක්රීඩක තෝරාගැනීම් ක්රියාවලියේදී Colombo Stars කණ්ඩායම තෝරාගත් ක්රීඩකයින්.
දේශීය ක්රීඩකයින්
ඇන්ජලෝ මැතිවුස්
චරිත් අසලංක
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ලක්ෂාන්
දිනේෂ් චන්දිමාල්
සීක්කුගේ ප්රසන්න
ජෙෆ්රි වැන්ඩසේ
ඉෂාන් ජයරත්න
මුදිත ලක්ෂාන්
ලක්ෂිත මානසිංහ
කෙවින් කොත්තිගොඩ
චතුරංග කුමාර
නවෝද් පරණවිතාන
චමෝද් බටගේ
විදෙස් ක්රීඩකයින්
ඩ්වේන් ප්රිටෝරියස්
අසිෆ් අලී
ඩොමිනිකන් ඩ්රේක්ස්
ෆසාල් හක් ෆරූකි
නවීන් උල් හක්
කරීම් ජනෙට්