• Shahan Fernando

ආසියානු කුසලානයේ අනුශූරයෝත් විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය නම්කරයි.

ආසියානු කුසලානයේ අනුශූරතාව දිනාගත් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද දිනයේදී සිට රට වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කරන ලෝක කුසලාන සංචිතය නම් කරනු ලැබුවා.


සුපුරුදු පරිදි බාබර් අසාම් ගේ නායකත්වයෙන් යුතු සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සහ අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකුගෙන් සමන්විතයි.

ආසියානු කුසලානයේ අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කල ෆකර් සමාන් දණහිස් මූලික සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔහුව අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම්කර තිබෙනවා.



පාකිස්ථාන සංචිතය


Babar Azam (c), Shadab Khan (vc), Asif Ali, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim, Naseem Shah, Shaheen Shah Afridi, Shan Masood, Usman Qadir


අතිරේක ක්‍රීඩකයින් : Fakhar Zaman, Mohammad Haris, Shahnawaz Dahani

135 views0 comments