• Chathura Ramanayake

අනුශූරතාවයෙන් ශූරතාවය කරා පියමනින්නට සැරසෙන ගාල්ල සංචිතය !!!



2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීම් ක්‍රියාවලිය අද සන්ධ්‍යාවේදි සිදුවුණා. මාර්ගගත ක්‍රමයට සිදුවුණ මෙම ක්‍රීඩක තෝරාගැනීමට කණ්ඩායම් නියෝජනය කරමින් පුහුණුකරුවන්, කළමනාකාරවරුන් ඇතුළු සෙසු නිලධාරීන් සහභාගී වුණා.


මේ මෙවර ක්‍රීඩක තෝරාගැනීම් ක්‍රියාවලියේදී Galle Gladiators කණ්ඩායම තෝරාගත් ක්‍රීඩකයින්.


දේශීය ක්‍රීඩකයින්


ධනුෂ්ක ගුණතිලක

කුසල් මෙන්ඩිස්

දුෂ්මන්ත චමීර

ලක්ෂාන් සදකැන්

නුවන් තුෂාර

නුවනිදු ප්‍රනාන්දු

නිමේෂ් විමුක්ති

පුලින තරංග

මොවින් සුබසිංහ

නිපුන් මාලිංග

සචිදු කොළඹගේ

ලක්ෂාන් ගමගේ

සම්මු අශාන්

තරිඳු කෞෂාල්


විදෙස් ක්‍රීඩකයින්


ජනෙමන් මාලන්

ශර්ෆේන් රදර්ෆඩ්

අසාම් ඛාන්

ෆහීම් අශ්‍රෆ්

ශෆ්‍රාස් අහමඩ්

ඉමාඩ් වසීම්


26 views0 comments