• Chathura Ramanayake

අන්තර් සමාජ එක්දින තරගාවලියේ ඊයේ දිනය උණුසුම් කළ තරග !!!


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් එක්දින තරගාවලියේ තවත් තරග 12ක් ඊයේ දිනයේදී පැවැත්විණි. එහිදී පන්දු යැවීමෙන් විශිෂ්ඨ දස්කම් පාන්නට ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම සමත්විය. ඊයේ දිනයේදී ලද ජයග්‍රහණයත් සමගින් තරගාවලියේ අපරාජිත වාර්තාව රැකගන්නට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් වූයේ තරගාවලියේ ලද සිව්වන ජයත් වාර්තා කරමිනි


1. පොලිස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය


බදුරලිය කණ්ඩායම - 155/10

රනේෂ් සිල්වා 48, ගිහාන් රූපසිංහ 34

නලින් ප්‍රියදර්ශන 5/36, ලහිරු දියන්ත 2/36, නුවන් ප්‍රදීප් 2/36


පොලිස් කණ්ඩායම - 158/6

නදීර බාලසූරිය* 59, චාමර සිල්වා 28

චතුරංග සිල්වා 3/25, රුචිර කෝෂිත 2/50


2. සැරසන්ස් ක්‍රීඩා සමාජය හා ලන්ක්න් ක්‍රීඩා සමාජය අතර තරගය


සැරසන්ස් කණ්ඩායම - 208/10

මොහොමඩ් වකාස් 41, ෆසාල් සුභන් 33

තුෂිර මදනායක 5/52, පූර්ණ වන්නිතිලක 2/25


ලන්ක්න් කණ්ඩායම - 209/7

දේවින්ද් පත්මනාතන් 49, කසුන් අබේරත්න 41, යෙසිත් රූපසිංහ* 39

කවික දිල්ෂාන් 2/27, සඳුන් මෙන්ඩිස් 2/40


3. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය අතර තරගය


කෝල්ට්ස් කණ්ඩායම - 242/9

විෂාඩ් රන්දික 88, ධනංජය ලක්ෂාන් 35

චානක දේවින්ද 3/49, සිතුම් දිසානායක 2/49


ඒස් කැපිටල් කණ්ඩායම - 243/6

තානුක දාබරේ 68, දුලීක තිස්සකුට්ටිගේ 61, ලසිත් ක්‍රෝස්පුල්ලේ 41

අකිල ධනංජය 4/31, මුදිත ලක්ෂාන් 1/10


4. සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය හා කලුතර නාගරික ක්‍රීඩා සමාජය අතර තරගය


සෙබස්තියනයිට්ස් කණ්ඩායම - 209/9

තරිඳු රත්නායක* 51, සචා ද අල්විස් 33

ජනිදු ඉදුවර 4/36, කණිෂ්ක මධුවන්ත 3/22


කලුතර නාගරික කණ්ඩායම - 88/10

විෂාර ප්‍රනාන්දු 33

ශෂ්‍රික පුස්සෙගොල්ල 3/14, ලොහාන් ද සොයිසා 2/15, තරිදු රත්නායක 2/20


5. මුවර්ස් ක්‍රීඩා සමාජය හා එන්.සී සී ක්‍රීඩා සමාජය අතර තරගය


මුවර්ස් කණ්ඩායම - 179/10

මොහොමඩ් ෂමාස් 61, පසිදු සූරියබණ්ඩාර 29

අසෙල් සිගේරා 3/38, යුගීෂ දිෂාන් 2/31, වෙනුර ජයකොඩි 2/34


එන්.සී.සී කණ්ඩායම - 121/10

කවින් බණ්ඩාර 27

චානුක දිල්ෂාන් 3/27, දිනුක දිල්ෂාන් 2/22, මිලාන් රත්නායක 2/26


6. BRC ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර තරගය


BRC කණ්ඩායම - 164/10

ලහිරු සමරකෝන් 35, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24

රවිෂ්ක විජේසිරි 4/35, චතුර ලක්ෂාන් 3/18


ගාල්ල කණ්ඩායම - 133/6

සමීන් කදානෙආරච්චි 56, තරිඳු අමරසිංහ 44

දුවිදු තිලකරත්න 4/30, උමේෂ්ක් මොරායස් 1/17

ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ගාල්ල කණ්ඩායමට ලකුණු 9ක ජයක්


7. යුධ හමුදා ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය


යුධ හමුදා කණ්ඩායම - 261/9

තිසර පෙරේරා 70, ලක්ෂාන් එදිරිසිංහ 50, අසේල ගුණරත්න 41

ධම්මික ප්‍රසාද් 4/58, පුලින තරංග 3/45


හලාවත මේරියන්ස් කණ්ඩායම - 163/10

අනුජ් ජොටින් 38, රවීන් යසස් 28

සුමින්ද ලක්ෂාන් 4/23, අසංක මනෝජ් 3/31


8. SSC ක්‍රීඩා සමාජය හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර තරගය


SSC කණ්ඩායම - 267/10

නිපුන් ධනංජය 89, කවිදු නදීෂාන් 62

දිලුම් සුදීර 3/39, ප්‍රමෝද් මදුෂාන් 2/51


ටැමිල් යුනියන් කණ්ඩායම - 146/10

රවිදු ප්‍රනාන්දු 43, නවෝද් පරණවිතාන 24

ලක්ෂිත මානසිංහ 4/16, කවිදු නදීෂාන් 3/30, සම්මු අශාන් 2/25


9. කොළඹ ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය


නාවික හමුදා කණ්ඩායම - 148/10

සචිත්‍ර සේනානායක 70, මාලිංග මාලිගස්පෙ 26

අෂාන් ප්‍රියංජන් 6/30, මලින්ද පුෂ්පකුමාර 1/13


කොළඹ කණ්ඩායම - 149/8

අෂාන් ප්‍රියංජන් 28, ලසිත් අබේරත්න 27

ඩිලන්ක ඖවර්ඩ්ට් 3/34, සචිත්‍ර සේනානායක 2/27


10. නුගේගොඩ ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා සමාජය අතර තරගය


නුගේගොඩ කණ්ඩායම - 209/10

රනිත ලියනාරච්චි 64, භාග්‍ය දිසානායක 43

අවීෂ කේෂාන් 3/38, පසිදු උස්හෙට්ටිගේ 3/39


මීගමුව කණ්ඩායම - 174/10

අමෝද විදානපතිරන 41, දිල්ෂාන් මුණවීර 35

රනිත ලියනාරච්චි 3/14, නවීන් ප්‍රනාන්දු 2/27, හංස ද සිල්වා 2/29


11.කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය


කුරුණෑගල යූත් කණ්ඩායම - 71/10

දිල්ෂාන් කොල්ලුරේ 21

දුලාංජන මෙන්ඩිස් 4/2, මොවින් සුබසිංහ 2/11, ගයාන් සිරිසෝම 2/25


ගුවන් හමුදා කණ්ඩායම - 74/3

කලණ විජේසිරි 37

යොහාන් මැද්දගේ 2/7


12. රාගම ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය


රාගම කණ්ඩායම - 250/10

නිෂාන් මදුෂ්ක 73, සාමින්ද ප්‍රනාන්දු 64

ධනුෂ්ක රණසිංහ 3/29, තරිඳු කෞෂාල් 3/44


පානදුර කණ්ඩායම - 251/9

තරිඳු කෞෂාල්* 59, ලක්ෂාන් රොද්‍රිගු 49

ඩෙලොන් පීරිස් 3/45, කල්හාර සේනාරත්න 2/28


Image Source : SriLanka Cricket

12 views0 comments